Thursday, January 5, 2012
යම් යම් තාක්ෂණික ගැටළු නිසා, නොවැළැක්විය හැකි හේතු මත “Photography සිංහලෙන්” අඩවිය ඉදිරි කාලයේදී සම්පූර්ණයෙන්ම නවතා දමනු ලැබේ.
නමුත් අප පාඨක ඔබ සඳහා මේ වෙනුවෙන්, නවමු ආරක නවතම වෙබ් අඩවියක් ඉදිරියේදී විවෘත වනු ඇත. එය “PhotographyLK” නමිත් ඔබ වෙත ඉදිරි මස තුළ පැමිණෙනු ඇත.
අධ්‍යාපනික ලිපි වලට අමතරව තවත් බොහෝ දෑ ඒ හරහා ආධුනික හා වෘත්තීය ඡායාරූපශිල්පී ඔබටද, ඡායාරූපකරණය සම්බන්ධ ඇල්මක් දක්වන ඔබටද, අනෙකුත් සෑම දෙනාටද අලුත්ම අත්දැකීමක් එකතු කරමින් PhotographyLK ඔබ වෙත පැමිණෙනු ඇත.
මෙතක් අප හා එක්ව සිටි ඔබට ස්තුතියි. ඉදිරියටත් පාඨක ඔබ අප හා රැඳේ යයි අපි බලාපොරොත්තු වෙමු. ස්තුතියි.
Saturday, December 10, 2011
මතකයිනෙ ඉස්සෙල්ල ලිපියෙන් ආරංචියක් දුන්න ඔය මාතෘකාවෙ තියෙනව වගේ එකක් ගැන? 
ඉතින් මේක ඇත්තටම සහභගි වෙන්නෙ නැති අයටයි.
මම පොඩි වැඩක් කළා, දැනට සාර්ථකයි, හෙටත් සාර්ථක වේවා කියල පතනවා.
ලයිව් ස්ට්‍රීමිං එකක්. එක එක වෙලාවට මම මගෙ ෆෝන් එකෙන් වැඩසටහනේ තැන් ලයිව් ස්ට්‍රීම් කරන්න හිතන් ඉන්නව. 
මේ තියෙන්නෙ මගෙ ලයිව් ස්ට්‍රීම් එක ඔයාලට බලාගන්න පුළුවන් ලින්ක් එක. 

ෆෝන් එකෙ පාවිච්චි කරන සොෆ්ට්වෙයා එක මීට ඉස්සෙල්ල නම් ඔහොම ඕනිම වෙලාවට පිස්සු කෙලල තියෙනව, වාසනාවන්ත විදිහට එහෙම නැති උනොත් ඔයාලට මෙතන බලාගන්න පුළුවන් වෙයි මම ස්ට්‍රීම් කරන විඩියෝ. එකක් ඉවර උනු ගමන් ඒක මගෙ මුහුණුපොත බිත්තියටත්, යූටියුබයටත් පබ්ලිශ් කරනවා. 
ඉතින් එන අයව දකින්න ආසාවෙන් සිටිනාතර එන්නෙ නැති අයට මේක යම් ප්‍රයෝජනයක් වෙයි කියල හිතනව. (මම කිව්ව අවාසනාවන්ත දේ උනේ නැත්තම්. ;) )

Sunday, November 27, 2011
ඔබත් සහභාගි වන්න. එන්න.

Sunday, October 16, 2011

රූසර අඩවිය හරහා දැන් ඔබට පුළුවන් අන්තර්ජාතිකව පැවැත්වෙන ඡායාරූපකරණය සම්බන්ධ තරඟ ගැන විස්තර දැනගන්න.
මේ විස්තර ලබාගැනෙන්නේ, http://www.photographycompetitions.net/ කියන වෙබ් අඩවිය හරහායි.

මෙන්න මේ පිටුවෙන් ඒ විස්තර බලන්න.


පැරණි ලිපි

අනෙත් අයටත් කියන්න.

Total Pageviews

Photography සිංහලෙන්

රූසර පුවත් ලිපිය

ඔබේ සහයෝගය

අප සමඟ එන්න

මුහුණු පොතේ අපි